Two 19-year-old girls from Holy Family Convent in Bambalapitiya were killed after they were knocked down by a train travelling from Maradana to Kalutara in Dehiwala on Monday evening, police said. Police said the two girls, Sheron Sweleen and Imeshi Yasara, residents of Wellawatta and Kelaniya, were allegedly crossing the railway lines in a hurry, to attend the beach party organized in Dehiwala, when they had been knocked down by the train. -
දෙහිවල දුම්රිය අනතුර නිසා පසුගිය 25වනදා දිවි මගෙන් සමුගත් සිසුවියන්ගේ අවසන් කටයුතු ඊයේ (28) දින සිදුකරනු ලැබුවා. අකාලයේ මිලින වූ මේ යෞවනියන් දෙදෙනාගේ දේහයන් නිවසේ තැම්පත් කර තිබු අයුරුයි මේ.. යලි කිසිම දිනක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. R.I.P SISTERS
No comments:
Post a Comment