St Thomas's Boys School 12 year old girl student has committed suicide by jumping in Nupe, Matara.Today (09) at the school soon left the house, he had called his mother and said, "Mom, I'm dying," he has said.The friends of the student's mother found her son had mentioned that he had hit the train. Harin samalka the train has been said that more information has not been revealed yet.
මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ 12 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මාතර නූපේ ප්‍රදේශයේ දී දුම්රියට පැන දිවි නසා ගෙන තිබෙනවා.
ඒ,තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල අලස්වත්තේ පදිංචිව සිටි වී.ජී.හරීන් සමල්ක නැමැති දහනව වියැති තරුණයෙක්.අද(09) උදෑසන පාසල් නොගොස් නිවසින් පිටව ගොස් ඇති ඔහු මවට දුරකතන ඇමතුමක් ලබා දෙමින් "අම්මේ මම මැරෙනවා " යැයි සඳහන් කර තිබෙනවා.පසුව තම පුතු සොයා ගිය මවට එම සිසුවාගේ මිතුරන් සඳහන් කර ඇත්තේ ඔහු දුම්රියේ හැපී ඇති බවයි.හරීන් සමල්ක දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.
No comments:
Post a Comment