Friday, April 22, 2016

Monkey Sees A Magic Trick

මෙම වීඩීයෝවේ දැක්වෙන අන්දමට මැජික් මිනිසුන්ට පමනක් නොව සතුන්ටද අමුතුම ආකාරයේ අත්දැකීමක් හා පුදුමයක් ගෙන දෙන බව පසක් වේ. .බලන්න මේ වදුරා මේ මැජික් එකෙන් පස්සේ මොකද කරන්නේ කියල. මෙය දුටු බැබුන් විසින් දැක්වු මෙම ප්‍රතිචාර සහිත වීඩීයෝව අන්තර්ජාලය තුල කුණාටුවක් බවට පත්වී හමාරයි. මෙය ඉහළ නිළධාරීන්ගේද සිනාවට ලක් වුනා.




No comments:

Post a Comment